St. Clair’s Falls

St. Clair’s Falls – Little Niagara of Sri Lanka   St.Clair’s Falls කියන්නේ ටික කාලෙකට කලින් ගොඩක් කතාබහට ලක් උන දිය ඇල්ලක්. ඒකට හේතුව තමයි ඉහල කොත්මලේ විදුලි බලාගාරය හින්ද (St. Clair’s Falls) දිය ඇල්ල වහන්න වෙන එක. පරිසර සංවිධාන කොච්චර උත්සහ කලත් St.Clair’s දිය ඇල්ල ආරක්ෂා කරගන්න බැරි උනා. ඒත් අපි යන දවසේ අපි ගොඩක් වාසනාවන්ත උනා. ඒ දවස් වල ගොඩක් වැස්ස හින්ද එදා ජලාශයේ වාන් දොරටු ඇරලා තිබුනේ. ඒ හින්ද අපිට ලස්සනට St.Clair’s දිය ඇල්ල බලාගන්න පුළුවන් උනා.

Wilpattu National Park

Wilpattu National Park

Wilpattu National Park Safari Tour.   Wilpattu National Park (Willu-Pattu – Land of Lakes) is a park located on the island of Sri Lanka. The unique feature of this park is the existence of “Willus” (Natural lakes) – Natural, sand-rimmed water basins or depressions that fill with rainwater. Located in the Northwest coast lowland dry zone of Sri Lanka.

Mandaran Newara

Mandaram_Nuwara

Mandaran Newara – A Perfect Village   As we were told before Mandaran Newara is a place that you’ll definitely think about visit there again. Mandaran Newara has it all qualities as a village. After our Mandaram Nuwara – Family Tour few of us got another chance to visit there. So we thought it’ll be good to update you about few things.

Mandaram Nuwara – Family Tour

Mandaram_Nuwara

Mandaram Nuwara – A place that unable to describe in words.   We humans feel the value of something when we don’t have it in out vicinity anymore. Just like that, We all feel the beauty of Sri Lanka when we go out of the country. Once i came back after spending 6 hectic months in “Almost” a desert like place, it was a dream come true to visit a place like this.

Devon Falls

Water Falls

Devon Falls – 19th Highest Waterfall   ඔයාලා හැමෝම නුවරඑළියේ ගිහිල්ල ඇති. නුවරඑලිය කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ග්‍රේගරි වැව, අඹේවෙල ෆාර්ම් එක, හග්ගල මල් වත්ත වගෙ ප්‍රසිද්ධ තැන් කිහිපයක් විතරයි. එතනින් එහාට අපි හිතන්නේ නුවරඑළියේ බලන්න දෙයක් නෑ කියල. ඒත් අපි මෙදාසැරෙ සංචාරකයා තුලින් ඔයාලව එක්කගෙන යන්න හදන්නේ නුවරඑළියේ ඉදන් පැයක විතර දුරින් තියෙන ගොඩක් දෙනෙක් අහල තිබුනට තවම දැකලා නැති ලංකාවේ ලස්සන දිය ඇලි දෙකක් වන St. Clair’s Falls & Devon Falls බලන්න.

Thalawakele Rail Hike

Rail Hike (Hatton - Thalawakalle)

Thalawakele Rail Station   Thalawakele is situated at very much beautiful place of Sri Lanka. Thalawakele famous for several Waterfalls, Railway, Project Sight and some areas. Kothmale Power Station project, Devon Fall and St. Clair Fall is quite famous among those places.